නිෂ්පාදන හා අලෙවි සහායකවරුන් (පිරිමි): හෝමාගම ප්‍රදේශයට ආසන්න ආහාර නිෂ්පාදන හා අලෙවි ක්ෂේත්රයට අදාළ නව ව්‍යාපාර ආයතනයක් සදහා සාමාන්‍ය පෙළ සමත් ආහාර නිෂ්පාදන සහ අලෙවිකරණ ක්ෂේත්රයේ වසරක පළපුරුද්දක් ඇති අවුරුදු 30 ට අඩු, වලංගු මෝටර් බයිසිකල් බලපත්‍ර ඇති අයගෙන් අයදුම්පත් කැඳවනුලැබේ. ඔබ ඉහතකී සුදුසුකම් සපුරා ඇත්නම් අයදුම්පතක් හා ජීව දත්ත වාර්තාවක් mackfabinfo@gmail.com වෙත යොමු කරන්න. අයදුම්කරුවන්ගේ අත්දැකීම් හා කුසලතාව මත ආකර්ශනීය වැටුපක් සහ අමතර දීමනා ලබාදේ. වැඩි විස්තර 0766146998