අප ගැන
ගෝලීය රැකියා වෙළඳ පල තුල ඇති සියලුම අවස්ථා හඳුනා ගෙන එම අවස්ථා වලට ඔබව යොමු කිරිමට අවශ්‍ය මං විවර කර දීම උදෙසා "MAN -O- WOMAN" වන අප ආයතනය මගින් ගන්නා ලද ප්‍රජා සත්කාරක වැඩසටහනක ඇරඹුමකි.
අපගේ දැක්ම
ඔබ සතු දැනුම හා ශ්‍රමය තුලින් ආශ්චර්යමත් පැහැසර අනාගතයක් කරා ලොව රැගෙන යාම අපගේ පරමාර්ථයයි .
අපගේ ක්‍රිරියාකාරකම්
- රැකියා විරහිත පුද්ගලයින් සඳහා ඔවුන්ගේ සුදුසුකමිවලට ගැලෙපන හොඳම රැකියා අවස්ථාවන් සොයාදීම.
- සේවායෝජකයින්ට කාර්යක්ෂම හා ඵලදායි සේවාදායකයින් සොයාදීම.
- ශ්‍රම වෙළඳපොලට අවශ්‍ය වන පුහුණු අවශ්‍යතා සදහා මානව සමිපත් මෙහයවීම.
- සේවා නියුක්ත පිරිස් තම රැකියාව වඩාත් තෘප්තිමත් කරනු වස් ස්ථාන මාරු අවස්ථා සොයා ගැනීමට උපකාර කීරීම.